තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු මලල ක්රීඩා ශූරතා තරගාවලියේ මීටර 800 කාන්තා ධාවන තරගයේන් නව ශ්රී ලංකා වාර්තාවක් තබමින් රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න සමත්විය.
විනාඩි 2 යි තත්පර 0.66 කින් තරගය නිමා කරමින් ඇය රන් පදක්කම දිනා ගන්නා විට
එම ඉසව්වේ ලෝකඩ පදක්කම තවත් ශ්රී ලාංකික ක්රිඩිකාවක් වන ගයන්තිකා අබේරත්න දිනාගැනීමට සමත් විය .
