චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතයි.
මෙරට චීන තානාපති කාර්යාලය පවසන්නේ ලබන මස 19 වැනිදා සිට 23 වැනිදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන් ජියාජුන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බවයි .
චීනයේ චොන්කිංග් නගර සභාවේ ලේකම්වරයා ලෙස ද කටයුතු කරන ඔහු ශ්‍රී ලංකා සංචාරය තුළ දී මෙරට රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
