කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තරය තුළ ඊලාම් රාජයක් බිහිකොට අවසන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එහි අග්‍රාමාත්‍යවරයා වශයෙන් ‘රුද්‍රකුමාරන්’ නැමැති නීතීඥවරයෙකු පත් කරගෙන ඇති බවත් දෙමළ ජාතික සන්ධානය ද ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතාවයට අනුව අද වන විට වෙනම රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ දේශපාලන කටයුතු මෙහෙයවන බවත් ගම්මන්පිල මහතා චෝදනා කරයි.

මේ හේතුවෙන් රට ඉදිරියේ දැවැන්ත අනතුරක ඇති බවත් ගම්මන්පිල මහතා පෙන්වා දෙයි .

මේ මේ අදහස් පල කලේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවට එක්වෙමිනි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page