උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කිරීම පසුගියදා සිදු විය.

එයින් මෙගා වොට් 120 ක විදුලිබලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම හා කුඹුරු අක්කර 15,000 ක් වගා කිරීමට හැකියාව ලැබෙන බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ මෙරට ජාතික ආහාර සුරක්ෂිතා නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් වාරිමාර්ග අමාත්‍යාංශය පුළුල් දායකත්වයක් ලබා දෙමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page