අධිකරණයට ගරු කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගය නතර කරනවා _ විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල්….
අධිකරණය විසින් ලබාදුන් නියෝගයට ගරු කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග නතර කරන බවත් ඒම නියෝගය අවසන් වූ වහාම ලංකා ව්දුලිබල මණ්ඩලය රැකගැනීමේ සටන යළි ආරම්භ කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම්…
