ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ඔස්ට්‍රේලියානු රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් සිටීවන්ස් මහතා පවසයි.

පසුගිය දා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සම්මන්ත්‍රණයේදි මහ කොමසාරිස්වරයා මේ බව සදහන් කර ඇත .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කළේ, එමඟින් ශ්‍රී ලංකාවට ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය ඇතුළු රටවල සිසුන් ආකර්ෂණය කරගැනීමට හැකිවන බවය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page