සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කතා මේ වන විට රහස් පොලිස් භාරයේ රැඳවුම් නියෝග මත රදවා සිටි.

ඔහු රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනිඅවිය පැහැර ගැනීමට උත්සාහයක් දරා ඇති බව වාර්තා වෙයි.

මාංචු ගලවා ප්‍රශ්න කරමින් සිටියදී වැසිකිළියට යාමට අවශ්‍ය බව කියා වැසිකිළි ගොස් පැමිණි පසු අසල සිටි උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනි අවිය පැහැරගැනීමට උත්සාහ කර අතර එය සෙසු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් එය වලක්වා ඇත .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page