පෙට්ට්‍රල් දමා නිවසක් ගිනි තැබීමෙන් වයස අවුරුදු 17 ත් 43 ත් අත් අතර පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා යාපනය මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

ගිනි තැබීමට හේතුව පුද්ගලික ආරවුලක් බවට සැක.

ගිනි තැබීමෙන් නිවසට හා ත්‍රි රෝද රථ 02 කට ආලභ හානී වී ඇති බව පොලිසිය පැවසුවේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් උරුම්පිරායි , නීර්වෙලි සහ චුන්නාක්කම් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර චුන්නාක්කම් පොලිසිය සිද්ධීය පිලිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page