බෞද්ධ දර්ශනයට ඇඟිල්ල දිගු කර ජනාධිපතිවරයා උතුරේ දේශපාලනය කරනවා – නාමල් රාජපක්ෂ
බෞද්ධ දර්ශනයට ඇඟිල්ල දිගු කර තමන්ගේ දේශපාලනය උතුරේ ක්‍රියාත්මක කිරීමට වත්මන් ජනාධිපතිවරයා උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි… දකුණේ ජනතාව යාපනේ…
