සමෘද්ධිලාභීන් 312,307 දෙනෙකු වසර 29ක් තිස්සේ අඛණ්ඩව එම සහනාධාරය ලබමින් සිටින බව විගණන වාර්තාවකින් හෙළි දරවු වී ඇත.

සමුර්දි සහනාධාරය ආරම්භ කරන ලද්දේ දුප්පත්කම නැති කිරීමේ අරමුණෙන් වුවද 1995 වසරේදී හඳුනා ගන්නා ලද මෙම සමුර්දි සහනාධාර ලාභීන් මේ වසරේ පෙබරවාරි මාසයේ දක්වාම අඛණ්ඩව සහනාධාර ලබා ගෙන ඇති බවද වාර්තාවේ සඳහන්ය.

රජය විසින් සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීමේ අරමුණ විවිධ වැඩසටහන් සංවිධානය කිරීමට විශාල මුදල් ප්‍රමාණයක් වැය කර ඇතත් ඔවුන් සවිබල ගැන්වීම පිළිබද නිශ්චිත ඉලක්කයක් හඳුනාගෙන නොතිබූ බවද එම වාර්තාවේ තවදුරටත් දැක්වෙයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page