ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද රාත්‍රියේ චීනය බලා පිටත්ව යාමට සුදානම්ව සිටි.

චින රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපතිවරයා සිය චීන සංචාරයේදී එක් තීරයක් එක් මාවතක් සමුලුවට ද සහභාගී විමටද නියමිතයි

ජනාධිපතිවරයා සිය සංචාරයේදී චීනයේ ඉහළ පෙළේ බලධාරීන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව සදහන්

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page