මාස 14 ක කාලයක් තුළ විදුලි බිල සියයට 400 කින් ඉහළගොස් ඇති බවත් ඊට සාපේක්ෂව රාජ්‍ය සේවක වැටුප කිසිදු අවස්ථාවක ඉහළ දමා නොමැති බව රාජ්‍ය පළාත් රාජ්‍ය වෘත්තීය සමිති සම්මේලනය පවසයි

එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කලා.

ජල, විදුලි සහ ඉන්ධන ඇතුලු අනෙකුත් බඩු භාණ්ඩවල මිල ඉහළ යෑම් හමුවේ රාජ්‍ය සේවකයින් ලක්ෂ 8ක ප්‍රමාණයක් ජීවත්වීමේ අර්බුදයක සිටින බව ඔහු සදහන් කලා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page