ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා සිය ධුරයෙන් අද (4) ඉල්ලා අස්වී ඇත .
තමන් පෞද්ගලික හේතුවක් මත ශ්රී ලංකා ක්රිකට් ආයතනයේන් මෙසේ ඉල්ලා අස්වන බව ඔහු ඒම ලිපියෙ සදහන් කර ඇත.
ඔහු ඒම ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් අස්වීමේ ලිපිය මේ වන විට ක්රීඩා අමාත්යංශව වෙත භාරදී ඇත .
