ICC ය ශ්‍රි ලංකාවට ඒරෙහිව පනවා තිබු ක්‍රිකට් තහනම ඉවත් කරයි…..
අන්තර්ජාතික ක්‍රිකට් සභාව ( ICC ) ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වය අත්හිටුවමින් පනවා තිබූ තහනම වාහාම ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (28) සදහන් කර සිටියා.…
