අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භ කීරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි

ඒ අනුව 7 වන දින මධ්‍යම රාත්‍රියේ සිට දින 2ක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය සදහන් කරයි

මෙම වර්ජනයක සිදු කරනු ලබන්නේ මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමේ තීරණයට එරෙහිව බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය සදහන් කරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page