ශ්‍රි ලංකාවට කිලෝමීටර් 1200 ආසන්න දකුණු
මුහුදේ ප‍්‍රබල
භූමිකම්පනයක් සිදුවී තිබේ.

ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතන අනුව මෙහි ප්‍රභලත්වය රික්ට මාපක ඒකක 5.8 කි.

මෙ මගින් ශ්‍රී ලංකාවට බලපෑමක් නොවන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කරයි.

මෙහි කම්පනය කොළඹ, ගාල්ල දක්වා ප්‍රදේශ කිහිපයකට සුලු වශයෙන් දැනී ඇති බව වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page