කාන්තා එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පලමු ස්ථානයට පත්ව ඇත.

පසුගියදා පැවති නවසීලන්ත සංචාරයේදී චමරි අතපත්තු දැක්වූ සුපිරි දක්ෂතා මත ඇයට ලැබුනු ප‍්‍රසාද ලකුණු සමගින් මෙම ස්ථානය ලැබී ඇත.

ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථානයට පැමිණි පලමු අවස්ථාව මෙයයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page