භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුගෙන් ක්‍රියාකලාපය නිසා සමස්ත භික්ෂු ප්‍රජාව පිළිබඳවම වැරදි මතයක්.
භික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙකු විසින් සිදු කරන වැරදි ක්‍රියාකලාපයන් හේතුවෙන් සමස්ත භික්ෂු ප්‍රජාවම පිළිබඳ වැරදි මතයක් ගොඩනැඟී පවතින බව බස්නාහිර පළාත් සංඝ නායක සමුළුව අමතමින් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය නියංගොඩ…
