යල කන්නයේ වී තොග රජය මිලදී ගනු ලබන සහතික මිල ගණන් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව නාඩු සඳහා කිලෝවකට රුපියල් 120 ක් ද, සම්බා සඳහා රුපියල් 130 ක් ද, කීරි සම්බා සඳහා රුපියල් 140 ක මිලක් යටතේ වී මිලදී ගැනීම් සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම පවතින සහල් තොග පාරිභෝගිකයා වෙත කඩිනමින් මුදා හැරීමට වැඩපිළිවෙළක් දියත් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page