මුහුදු ජලය පානීය ජලය බවට පත් කරන ව්‍යාපෘතියක් යාපනයේ දි ආරම්භ කරයි.
මුහුදු ජලය පිරිසිදු පානීය ජලය බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් යාපනය වඩමාරච්චි ප්‍රදේශයෙ මේ වන විට ආරම්භ කර තිබේනවා. ඇමරිකානු ඩොලර් මිලියන 400 ක වියදමක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරනු ලබන…
මුහුදු ජලය පිරිසිදු පානීය ජලය බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් යාපනය වඩමාරච්චි ප්‍රදේශයෙ මේ වන විට ආරම්භ කර තිබේනවා. ඇමරිකානු ඩොලර් මිලියන 400 ක වියදමක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරනු ලබන…
පාදුක්ක, හල්බරාව නිමලාරමය ශ්‍රී සාර සමාධි දහම් පාසල මාධ්‍ය ඒකකය නීමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය වරායායේ සමිත ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ආරම්භ කරන ලදි. සාරධර්ම වලින් පිරිපුන් සදාචාරාත්මක මාධ්‍යවේදීන් බිහි…
වසර 20 ක් පමණ පැරණි සන්නිවේදන පද්ධතිය ඉවත් කර ලොව තිබෙන අධි තාක්ෂණික ගුවන් මෙහෙයුම් පද්ධතියක් කටුනායක ගුවන් මෙහෙයුම් පාලක මැදිරියේ ස්ථාපනය කරන ලදී. සියළු නවීන තාක්ෂණික මෙවලම් පහසුකම් සහිත…
සිම්බාබ්වේ පැවති ජනාධිපතිවරණයේදීZanu-PF පක්ෂයේ හිටපු ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා හෙවත් ‘The Crocodile’ සිය දෙවන ධුර කාලය සදහා තේරී පත්ව ඇතිබව සිම්බාබ්වේ මැතිවරණ කොමිසම (ZEC) විසින් නිවේදනය කරයි . මිලියන 2.3 ජන්ද…
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා නීතිපති උපදෙස් මත ගම්පහ…
ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණ කල් දමන බැවින් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිම සම්බන්ධයෙන් නිදහස ජනතා සභාව සහ ජනතා විමුක්ති පෙරමුණ එකඟතාවයක් ඇති කර ගන ඇති බව වාර්තා වේ. ඒ පසුගිය දා…
නොදන්නා ඉතිහාසය ගැන වැරදි කරුණු තැන් තැන්වල නොකියා තමන් සමග ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන්නැයි පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ට අභියෝග කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ප්‍රකාශ…
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට ඔස්ට්‍රේලියානු රජය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් සිටීවන්ස් මහතා පවසයි. පසුගිය දා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල…
හෙලකුරු සමාගම සිය වර්ඩ් ප්‍රෙඩික්ෂන් පහසුකම හෙලකුරු ප්‍රෝ සමාජිකයින්ට පමණක් ලබා දීමට කටයුතු කර ඇත . මේ අනුව මෙම වර්ඩ් ප්‍රෙඩික්ෂන් පහසුකම තවදුරටත් නොමිලේ ලබා ගත නොහැකි අතර එය මුදල්…
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමයක මහණ වීමට පැමිණි තරුණියක සහ එම ආරාමයේ වැඩ වාසය කළ මෙහෙනින් වහන්සේලා තුන් නමක් අභිරහස් ලෙස අතුරුදහන්ව ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. මෙම මෙහෙණි ආරාමයේ වැඩ…
You cannot copy content of this page