ගොවීන්ට ‘හරිත මුද්‍රාව’ සහතිකයක්
කෘෂිකාර්මික නිෂ්පාදනයන් හි ගුණාත්මකභාවය තහවුරු කිරීමට හදුන්වා දී ඇති යහ කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම සඳහා ගොවීන් 10,000කට හරිත මුද්‍රාව සහතික ලබා දීමේ වැඩසටහනක් කෘෂි ආංශික නිපුණතා සභාව ආරම්භ කර තිබේ.…
කෘෂිකාර්මික නිෂ්පාදනයන් හි ගුණාත්මකභාවය තහවුරු කිරීමට හදුන්වා දී ඇති යහ කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම සඳහා ගොවීන් 10,000කට හරිත මුද්‍රාව සහතික ලබා දීමේ වැඩසටහනක් කෘෂි ආංශික නිපුණතා සභාව ආරම්භ කර තිබේ.…
උතුරු පළාතේ වවන ලද ඇඹුල් කෙසෙල් ඩුබායි රටට සතියකට වරක් අපනයනය කිරීමෙන් ඩොලර් ලක්ෂයක පමණ මුදලක් උපයා ගැනීමට යාපනය ගොවීන් සමත් වී ඇතැයි උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන…
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද (22) A කාණ්ඩය නියෝජනය කරන තරග දෙකක් පැවැත්වෙනවා.ඒ අනුව පළමු තරගය නේපාල කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට…
ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල බස් රථ කොන්දොස්තරවරු රහිතව අධිවේගී මාර්ගවල ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතිය සහ වැටලීම් හේතුවෙන් දෛනික ආදායම රුපියල් පන්ලක්ෂ අසූ තුන්දහසකින් වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා…
2022 වසරේ දී රුපියල් බිලියන 6.3ක ශුද්ධ අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.සිය සාමාජිකත්වය විසින් අනුමත කළ 2022 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශයට අනුව එම වසරේ මුළු ආදායම…
ශ්‍රී ලංකාවට පැමිණි නෞකාවක, බහාලුමක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 16ක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී තිබෙනවා.අදාළ වැටලීම සිදු කර තිබුණේ ජාත්‍යන්තරයෙන් ලැබුණු තොරතුරකට අනුවයි.එම නෞකාව පාකිස්තානයේ – කරච්චි නුවර…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්මාන්තයට තාක්ෂණය එක් කිරීම මඟින් අපනයන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමේ සැලසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය, මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.ඒ අනුව කෘෂිකර්ම…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.උතුරු සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ.ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී…
සිය පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් එක් රැස්කරන ජාවාරම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුවන බවත් එවැනි පුද්ගලයින් සමග සිදුකරන ලබන කිසිදු ගනුදෙනුවකට හෝ පොරොන්දුවකට තමන්…
විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු සඳහා දුරකථන අංකයක් මහජනතාවට ලබා දීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. ඒ,1997 කෙටි දුරකථන අංකයයි.
You cannot copy content of this page