මෙම වසරේ මුල් මාස හතරට ඩෙංගු රෝගීහු 22400 කට අධික ප්‍රමාණයක් _ ජාතික ඩෙංගු මර්ධන ඒකකය
මෙම වසරේ ගතවූ මාස හතරක පමණ කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් විසිදෙදහස් හාරසියකට (22,400) කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි . ඒ අනුව…
