ධීවර කර්මාන්තය සඳහා නවීන තාක්ෂණයෙන් යුත් බහුදින යාත්‍රාවක් ළඟදීම හඳුන්වා දෙනවා – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා.
නවීන තාක්ෂණය හා නවීන මෙහෙයුම් ක්‍රමවේද සහිත අංගසම්පුර්ණ නව බහුදින ධිවර යාත්‍රාවක් ධීවර කර්මාන්තය සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.…
