ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්‍ෂා කරන බව පැවසිය හැක්කේ වගකිව යුතු සහ විවෘත රාජ්‍ය සේවයක් ලබා දිය හැකි නම් පමණයි – කතානායක මහින්ද යාපා අබේවර්ධන
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්‍ෂා කරන බව පැවසිය හැක්කේ වගකිව යුතු සහ විවෘත රාජ්‍ය සේවයක් ලබා දිය හැකි නම් පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කර සිටි. විවෘත සහ…
