Author: admin

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වේ…

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලතවදුරටත් අවප්‍රමාණය වෙමින් තිබේ. ඒ අනුව, මහ බැංකුව විසින් අද (25) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල්…

අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේනට එරෙහිව පිවිතුරු හෙළ උරුමය CID යට පැමිණිල්ලක්…

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් අන්ජන උදාර මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ, ජාතික ජන බලවේග ආණ්ඩුවේ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාට එරෙහිව පැමිණිල්ලක් ගොනු…

චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට…

හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද (25) අත්අඩංගුවට…

බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහළට….

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (25) සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වය ආරම්භ වූ අවස්ථාවේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු…

ජනතාවට බෙදා නොදුන් දිට්වා ආපදා සහන කාමරවල කුණුවෙලා..

‘දිට්වා’ ආපදාවලට ලක්වූ ජනතාව වෙත බෙදා හැරීම සඳහා වෙන්කර තිබූ අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය තොගයක් බෙදා නොහැරිම හේතුවෙන් ගම්පොළ උඩුපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ කල් ඉකුත් වී විනාශ වී ඇත ……

මලෛගම් ජනතාව වෙනුවෙන් ඉදිවන නිවාස වසර අවසන් වීමට පෙර ඉදි කළ යුතුයි – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති

ඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට මලෛගම් ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇති නිවාස 4,700ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි සියලු කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කළ යුතු බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී…

16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට…

වයස අවුරුදු 16 ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. දරුවන් සමාජ මාධ්‍ය වේදිකාවෙත පිවිසීම…

බදු ක්‍රමය අනිත් පැත්තට හරවනවා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ..

වක්‍ර බදු 80%ක්ව සහ ඍජු බදු 20%ක්ව තිබෙන ආර්ථික තත්ත්වය අනිත් පැත්ත හැරවීම රජයේ අරමුණ බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඇසූ පැනයකට…

සුරේෂ් සලේ CID අත්අඩංගුවට ගත්තේ සැබවින්ම පාස්කු විමර්ශනයටද? – ඒකාබද්ධ සිවිල් එකමුතුවේ කැඳවුම්කරු තුසිත පෙරේරා

සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැබවින්ම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශන සඳහාද, එසේ නොමැති නම් ඩයස්පෝරාවේ අවශ්‍යතා මතද යන්න පිළිබඳ සැකයක් පවතින බව ඒකාබද්ධ…

ග්‍රාම නිලධාරීන් අද සිට ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වෙයි…

සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් අද (24) සිට ඉවත් වීමට තීරණය කර ඇති බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී එම සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ,…

You cannot copy content of this page