“හරක් කටාට”,රෑදවුම් නියෝග බල රහිත කරන ලෙස ඉල්ලූ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජුලි 11 ට කල් යයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රඳවාගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට එරෙහිව නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය…
