අධිවේගයේ කොන්දොස්තරවරුන් නැතිව බස් ධාවනය – ලක්ෂ 5ට වැඩි දෛනික ආදායමක්
ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල බස් රථ කොන්දොස්තරවරු රහිතව අධිවේගී මාර්ගවල ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතිය සහ වැටලීම් හේතුවෙන් දෛනික ආදායම රුපියල් පන්ලක්ෂ අසූ තුන්දහසකින් වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා…
