අද කාලගුණ නිවේදනය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි…
නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ලෝක නායකයින්ට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ආරාධනා කර තිබේ. නව ගෝලීය මූල්‍ය ගිවිසුමක්…
භෞතික සම්පත් සමගම මානව සම්පත ද සම්පූර්ණ කරමින් පාසල් පද්ධතිය සංවර්ධනය කළ යුතු බවත් ඒ අනුව විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට මේ මස 16වැනිදා නව පත්වීම් ලබා දෙන අතරම විද්‍යාව, ගණිතය, තාක්ෂණය,…
විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු මාධ්‍ය ආයතන වෙත ලබා දෙන බලපත්‍ර නැවත ලබා නොදීමේ කිසිදු වගන්තියක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් තමා අවධාරණය කරන බව ප්‍රවාහන , මහාමාර්ග…
ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයේ වාර්ෂික සමුළුව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පැවැත්විණ.එම අවස්ථාවේ දී විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය සහ එය…
දිවයින පුරා පිහිටි ලංකා ධීවර සංස්ථා මත්ස්‍ය වෙළෙඳසැල් වල ගනුදෙනු QR කේත ක්‍රමය මඟින් සිදු කිරීමට අවස්ථාව උදාකරමින් ලංකා ධීවර සංස්ථාව ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර ලෙස පාරිභෝගික ගෙවීම් සඳහා QR…
හෙට (15) සිට යුරියා පොහොර මිල රුපියල් 9000 දක්වා අඩු කළ යුතු බැවින් මිල කමිටුව රැස්වී වහාම තීරණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා. යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක…
පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය හරස් මාර්ගයේ අලුත් වැඩියාවක්
නැවත වරක් රට බංකොලොත්වීමට ඉඩ දිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අම්පාරේදී ඊයේ (13) පැවසීය. අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ 71 වැනි බස් රථය බෙදා දීමේ…
නැගෙනහිර මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින බිපර්ජෝයි චණ්ඩ කුණාටුව හේතුවෙන්අරාබි මුහුදේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා උතුරු අක්ෂාංශ16-25 සහ නැගෙනහිර දේශාංශ 62-72 මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා…
You cannot copy content of this page