Category: Local News

ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙත්සම් 02ක් නිෂ්ප්‍රභ කෙරේ

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී…

වගා ආරක්ෂා කර ගැනීමට යළිත් පතුරම් තුවක්කු

ගොවීන්ට වගා ආරක්ෂා කර ගැනීම සඳහා පතුරම් තුවක්කු යළි නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. ජාතික ගොවිජන බල මණ්ඩලය සමග අද…

ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 පැවැත්වෙයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (15) සිට ජූලි 06 දක්වා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා වන අයදුම්පත් කැඳවීම…

සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක අත්අඩංගුවට

සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩි. අබේරත්න අත්අඩංගුවට ගෙන තිබෙනවා.හිටපු මන්ත්‍රිවරයාට අයත් බොරලුගොඩ ප්‍රදේශයේ ඉඩමකට අනවසරයෙන් පැමිණි පුද්ගලයින් පිරිසක් සමග ආරවුලක් ඇති කරගත් අවස්ථාවේ සිදුවු වෙඩි…

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය බවට පත් වෙයි

ටයිම්ස් ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය බවට පත් වී ඇත.ලෝකයේ උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුම විශ්වවිද්‍යාල මොනවා ද යන්න සම්බන්ධව නිර්නායක ගණනාවක් ඔස්සේ සොයා බලා…

රට ඉදිරියට ගෙන යා හැකි ප්‍රධාන සම්පත මානව සම්පතයි

ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.එබැවින් 2048 දියුණු රටක් පිළිබඳ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී නිසි…

අර්ධ කාලීන රැකියාවල නිරතවීම සඳහා අදාළ නීතිමය ප්‍රතිපාදන සෑදීමට අවධානය

පවතින කම්කරු නීතියේ අඩුපාඩු සංශෝධනය කරමින් සකස් කරන නව කම්කරු නීති පනත් කෙටුම්පත කඩිනමින් කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.ඒ අනුව එම පනත්…

රනිල් කියන්නේ දේශපාලනඥයකුට එහා ගිය ආර්ථික විශේෂඥයෙක් ඒ සම්පතෙන් මේ රට සේවයක් ගත යුතුයි – වජිර අබේවර්ධන

“අපි මාධ්‍ය පාලනය කරන්න යනවා කියා වැරදි අර්ථකථනයක් සමාජගත කරමින් සිටිනවා. අපි එසේ සිදු කරන්නේ නෑ. අපි කරන්න යන්නේ මාධ්‍ය නිවැරදි කිරීමයි.” යනුවෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා…

ජනපතිගේ රට ගොඩනඟන වැඩපිළිවෙළට කිසිදු බාධාවක් නෑ – බැසිල් රාජපක්ෂ කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යෑම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් මෙතෙක් ලබාදුන් සහාය ඉදිරියට ද අඛණ්ඩව ලබාදෙන බව එම පක්ෂයේ ජාතික…

You cannot copy content of this page