අන්තවාදීන් හා ජාතිවාදීන් පක්ෂයට ඒකතු වීමෙන් සරත් අමුණුගම දිලිත්ගෙන් ඉවත් වෙයි …
ජාතිවාදීන් පක්ෂයට එකතු වීම නිසා තමන් මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරයෙන් සහ එහි සියලු තනතුරු වලින් ඉල්ලා අස්වූ බව හිටපු අමාත්‍ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි. අවස්ථාවාදය හා ජනතාව ඇන්දවීම…
