පාර්ලිමේන්තුව වැඩිම කාලයක් නියෝජනය ජනපති රනිල් වික්‍රමසිංහට..
වැඩිම කාලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වසර 42කුත් මාස 09කට වැඩි කාලයක් මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති…
