වඩුක්කෝට්ටේ ඝාතනයට සැකපිට 5 ක් අත්අඩංගුවට
වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් පිරිමි පුද්ගලයාව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත පසුගිය 11 වනදා වඩුක්කෝට්ටේ,…
