Category: Local News

ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3කින් පහළට….

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන අංශයක් වන ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම…

රත්‍රං මිල ඉහළට….

ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,325ක් දක්වා ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් ඇත. කොළඹ වෙළෙඳපොළ පල තුල අද උදෑසන පෙර දිනට සාපේක්ෂව රුපියල් 6,000 කින්…

අධිවේගයේ දුවන්න බදුල්ලට දුන් අලුත් බස් එක නැවත අරගෙන පරණ බස් එක අබලන් සති දෙකකට සැරයක් බස් එක කැඩෙයි.

බදුල්ල මාකුඹුර ගමන් මාර්ගය වෙනුවෙන් ලබා දුන් නව බස් රථය NE 3615 මේ වන විට බදුල්ල ඩිපෝවට අහිමිව තිබේ. මුලින් සැලසුම් කොට තිබුනේ මෙම මාර්ගයේ දැනට ධාවනය වන පරණ බස්…

ආගම, සංස්කෘතිය හා සභ්‍යත්වය මත ගොඩනැගුණු ශ්‍රී ලංකා ඒකීය රාජ්‍යය බිඳ දමන ප්‍රකාශ කරන්නට කිසිවෙකුට අයිතියක් නැහෑ – තුසිත පෙරේරා …

සියලු ජාතීන්ගේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින්, සියලු ආගම් ඇදහීමට සමාන නිදහසක් පවත්වාගෙන යන ඒකම රට ශ්‍රී ලාංකාව බව ඒකාබද්ධ සිවිල් හ වෘත්තීය සමිති එකමුතුවෙ කැඳවුම්කරු , ජාතික සංවිධාන එකමුතුවේ ලේකම්…

බුදුදහම සුරක්‍ෂිත කිරීම පාලකයන්ගේ වගකිමයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ….

රටේ පාලකයන් බුදුදහම සුරක්ෂිත කිරීමට ව්‍යවස්ථාවෙන් බැඳීසිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. 1972 ව්‍යවස්ථාව සකස් කරන විට එවකදී විපක්ෂ නායක ලෙස සිටි දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතා…

උද්ධමනය ඉහළට …..

2025 නොවැම්බර් මාසයේ දී සියයට 2.4 ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 දෙසැම්බර් මාසයේ දී සියයට 2.9 ක් දක්වා වැඩ වි ඇති බව වාර්තා වෙ. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව…

අර්ජුන රණරනතුංග හා ධම්මික රනතුංගට අල්ලස් කොමිසම අධි චෝදනා ගොනු කරයි…

ජනාධිපති උපදෙස් ද නොතකා අත්තනෝමතික ලෙස ඉන්ධන මිලදී ගැනීමෙන් රටට රුපියල් මිලියන 800ක පාඩුවක් සිදු කළැයි කියන හිටපු ඇමැති අර්ජුන රණතුංග හා ඔහුගේ සොහොයුරු ධම්මික රණතුංගට අල්ලස් කොමිසම අධි චෝදනා…

වෛද්‍ය වර්ජනය අද (23) අරඹයි …..

එකඟතා ක්‍රියාත්මක කිරීමට ඇමැති අසමත් වීමට විරෝධය නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ට අදාළ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවකට එළැඹෙන බව…

අක්කරෙපත්තුව වෛද්‍ය අධිකාරී ධුරයෙන් ඉවතට…..

චෝදනාවන්ට ලක් වූ අක්කරෙපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වහාම එම තනතුරෙන් ඉවත් කරමින් ඊට අදාළ ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත. ඒ අනුව නැගෙනහිර පළාතේ දියත් වූ වෛද්‍ය…

කස්සප හිමි ඇතුළු පිරිස රිමාන්ඩ් කළ නියෝගයේ පිටපතක් සහ හඬ පට ඉදිරිපත් කරන්න නියෝග…..

බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් 19 වැනිදා නිකුත් කළ නියෝගයේ ලිඛිත පිටපතක් සහ එහි හඬ පට වහාම…

You cannot copy content of this page