ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන අංශයක් වන ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් කරයි…

2025 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ ඩොලර් මිලියන 1,751.8 ක් වු රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම
2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුල අමෙරිකානු ඩොලර් මිලියන 1,624.7 ක් ලෙස අඩු වි ඇත..

ඒ අනුව රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3 කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව ඇඟලුම් අපනයන ආදායම වේගයෙන් ඉහළ යාම හේතුවෙන් 2026 ජනවාරි – අප්‍රේල් කාලය තුළ මෙරට වෙළෙඳ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 3,693 දක්වා වැඩි වී ඇත..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page