Category: Local News

කුෂ් හා අයිස් තොගයක් පෑලියගොඩින් අසුවේ.වටිනාකම මිලියන 122ක්

කුෂ් කිලෝග්‍රෑම් 16ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01ක්පෑලියගොඩ ශ්‍රී ලංකා රේගුවේ පිහිටි ගමන් මලු නිෂ්කාශන අංශයේ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. ලී ඇසුරුම් තුනක මෙම මත්ද්‍රව්‍ය අසුරා…

නියෝජ්‍ය පොලිස්පතිවරු 3 ක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වශයෙන් උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

ජෝතිෂවේදී ඉන්දික තෙටවත්ත අත්තඩංගුව

ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත එළඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ. ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කිරීමේ චෝදනාවට ලද පැමිණිලි 12 ක් මත පොලිස් පරිගණක…

කොල්ලුපිටියේ අනතුරින් පුද්ගලයන් 5 දේනෙකු මිය යයි.

අද උදෑසන කොල්ලුපිටියේ දි බස් රථයක් මතට ගසක් කඩා වැටිම හේතුවෙන් සිදු වූ අනතුරෙන් 5 දෙනෙකු මිය ගොස් ඇති බවත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන 7 දෙනෙකු…

දුම්රිය සේවක ගැටුමට සම්බන්ධ ආරක්ෂක නිලධාරියාගේ වැඩ තහනම්

දුම්රිය උප නියාමකවරයකු හා දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි දුම්වැටියක් පානය කරමින් දෙමටගොඩ ප්‍රධාන…

රිය අනතුරෙන් පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ (05) සවස සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම මියගොස් ඇති බව වාර්තා වේ. සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා 25 හැවිරිදි වලස්මුල්ල…

IMF කොන්දේසි 16 ක් ඉදිරිපත් කර ඇත. _ හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16 ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී…

අපරාධ විමර්ශන නිළධාරීගේ දුරකතනයෙන් හරක් කටා කලදේ හෙලිවේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන කුඩු සළිඳුට කිරිපිටි, ඉඟුරු බිස්කට්, ක්ෂණික නුඩ්ල්ස් ඇතුළු ආහාර පාන සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඔහුගේ නීතීඥයින් මෝසමක් මගින් කොටුව…

මාතර දිස්ත්‍රික්කයේ පාසල් අද (5) සහ හෙට (6) නිවාඩු

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (05) සහ හෙට (06) යන දෙදින මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා සඳහන් කරන පරිදි…

සාධාරණය ඉෂ්ට වන තුරු උතුරු පළාතේ නීතිඥයන් අද නඩු කටයුතු වලින් ඉවත්ව වර්ජනයක

මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා මහතාවෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් උතුරු පළාතේ නීතිඥයන් අද නඩු කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරතවිය. මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙසත්…

You cannot copy content of this page