සතොස වසයි…………..
සමුපකාර තොග වෙළඳ සංස්ථාව හෙවත් සතොස ආයතනයේ සියලුම සේවකයින් අනිවාර්ය නිවාඩු යවා එම ආයතනය වසා දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සතොස ආයතනයේ දැනට සේවය කරන සේවකයන් 328ක් මේ…
සමුපකාර තොග වෙළඳ සංස්ථාව හෙවත් සතොස ආයතනයේ සියලුම සේවකයින් අනිවාර්ය නිවාඩු යවා එම ආයතනය වසා දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සතොස ආයතනයේ දැනට සේවය කරන සේවකයන් 328ක් මේ…
ලිට්ත්‍රෝ ගෑස් ලංකා සහ ලිටිත්‍රෝ ටර්මිනල් ලංකා ආයතන පෞද්ගලීකරණය කිරීමට රජය තීරණය කර ඇතැයි ලිටිත්‍රො සුරැකීමේ ජාතික එකමුතුව සඳහන් කරයි. මෙම ආයතන දෙක අධික ලෙස ලාභ උපයා ගත්තද රජය විසින්…
අනුරාධපුරයේ සිට නෝටර්න්බ්‍රිජ් ලොනැක් වතු යායේ සත්ව ගොවිපලකට බඩ ඉරිගු ගස් ප්‍රවාහනය ලොරි රථයක් රියදුරුගේ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලි අනතුරක් සිදු වි ඇති බව නොර්ටන්බ්‍රිජ් පොලිසිය පැවසිය. 15 දින…
පුත්තලම වනාතවිල්ලූව ප්‍රදේශයේ ඉඩම් අක්කර 214 ක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට චෝදනා එල්ල වෙයි. පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී රජයේ නිලධාරීන් පෙන්වා…
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්යෙන් පුළුල් හා පූර්ණ විමර්ශනයක් පවත්වා ඇතැයි, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය…
අභියාචනාධිකරණය විසින්, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් 18 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය. මේ අභියාචනාධිකරණ…
බලහත්කාරකම් කරලා, ඒ අස්වැසුම වැඩසටහන කරගෙන යන්න උත්සාහ කරනවා නම් ඉදිරියේ දී ග්‍රාම නිලධාරීන් කරන ව්‍යවස්ථාපිත හා සියලුම රාජකාරීවලින් ඉවත් වෙන්න වෙනවා.” අස්වැසුම සංවර්ධන වැඩසටහනට අයත් කාර්යයන්වලින් ඉවත් වී ඇති…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහි ව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පෙබරවාරි 15 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන…
ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනී මහත්මිය ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටිය දී මෝටර් රියක ගැටී අනතුරකට ලක්ව තිබේ. වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ උඩහමුල්ල ප්‍රදේශයේදී ඒ මහත්මිය අනතුරට ලක්ව ඇති බවය. අනතුරින් තුවාල…
අපරාධ කල්ලි නායක නදුන් චින්තක නොහොත් හරක් කටා තම අත්වලට මාංචු දමා ඇති බවට රඟපෑමක් සිදු කර සිය ආරක්ෂාවට සිටි STF උප පොලිස් පරීක්ෂක වරයාගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ…
You cannot copy content of this page