සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහය අදත්.
සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට සේවයෙන් ඉල්ලා අස්වන්නැයි බල කරමින් ඊයේ (13) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය අද (14) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ. අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සහ…
