2023 දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය පහලට.
2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය පෙර වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 3.1 ක සෘණ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි . ඒ…
2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය පෙර වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 3.1 ක සෘණ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි . ඒ…
රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර විගසින් පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබාදීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇත. ඒ පසුගිය ජුනි…
පෙට්ට්‍රල් දමා නිවසක් ගිනි තැබීමෙන් වයස අවුරුදු 17 ත් 43 ත් අත් අතර පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා යාපනය මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. ගිනි තැබීමට හේතුව පුද්ගලික ආරවුලක්…
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි. කෙසේ වෙතත්…
රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී නියාමනය කිරීම පමණක් ඉදිරියේදී සිදුකරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි. රජය ආර්ථිකය ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන තිබෙන බවත් ශ්‍රී…
දේශපාලඥයන්ට, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල රථ 2000කට ආසන්න ගණනක් පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන ඇතැයි බුද්ධි අංශ තොරතුරු වාර්තා සදහන් කරයි.…
මහ බැංකුව සහ එහි කටයුතු තවදුරටත් ස්වාධීන කරමින් සම්මත වූ මහ බැංකු පනත 15 දින සිට ක්‍රියාත්මක බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.බැංකුව මගින් මීට පෙර…
. වතු වීසා හෙවත් කෙටිකාලීන වීසා හරහා කොරියාවට ශ්‍රමිකයින් යොමු කිරිමේ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක නොවන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. කිසිදු විදෙස් රටක් වෙත…
මත්ද්‍රව්‍ය උවදුර සහමුලින් මැඩලීම දැමීම සඳහා අදහස් හා යෝජනා යොමු කරන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී. රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් ඇති මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට…
නියඟය, වර්ෂාව හා සේනා දළඹු හානිය ආශ්‍රිතව ගොවීන්ට සිදුව ඇති වගා හානි තක්සේරු කිරීම මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී.…
You cannot copy content of this page