Category: Local News

ඉන්ධන මිල ඉහළට.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරිමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව සියලුම ඉන්ධන වර්ග වල මිල ඉහළ දමා ඇති අතර අදාල නව…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට.

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඊයේ ඩොලර් 86 ඉක්මවා ගොස් තිබුණු බව වාර්තා වේ. සතිය ආරම්භයේදී ලෝක බොරතෙල් මිල ඩොලර් 82 මට්ටමේ පැවතුණත් මෙලෙස එකවරම ඉහල ගියේ සුළිකුනාටුවේ බල බලපැම හේතුවෙනි.…

ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනය කෝප් කමිටුව හමුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය කැඳවා තිබුණු බව පාර්ලිමේන්තුව වාර්තා කරයි. 2019 වර්ෂය සදහා…

රුපියල් ලක්ෂයකට අඩු පොලී ආදායම ලබන ජේෂ්ඨ පුරවැසියන්ගේ සියයට 5 හේ රඳවා ගැනීමේ බද්ද ආපසු ගෙවයි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම් මත අය කරන සියයට 05 ක රඳවා ගැනීමේ බද්ද සැප්තැම්බර් 10 වනදායින් පසු නැවත ඔවුන්ට ලබා දිමට රජය තීරණය කර තිබේ. මෙලෙස තීරණය කර ඇත්තේ, මසකට…

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි. ඊයේ (29) පස්වරුවේ පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය…

ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ දි කලාපයේ සෙසු රටවල් ගත් පියවර අනුගමනය කිරීමට අපේක්ෂා කරනවා _ ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රි ලංකාව නැවත ගොඩනැඟීමේ දී කලාපයේ සෙසු රටවල් ගත් මඟ අනුගමනය කිරීම අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ…

අටමස්ථානය වැඳ පුදා ගන්න විශේෂ බස් රථ සේවාවක්

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ දක්වා විශේෂ බස් රථ සේවාවක් අද (අගෝ. 30)…

ආරක්ෂක ආංශික සභාවෙදි මහාචාර්ය රෝහාන් ගුණරත්නට රාවුෆ් හකිම් බැණ වදි.

පසුගිය දා ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආරක්ෂක ආංශික සභාව හමුවට පැමිණි මහාචාර්ය රොහාන් ගුණරත්න මහතාට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා විසින් දැඩි ලෙස බැණ වැදීමක්…

අස්වැසුම ලබාගැනීම සඳහා හෙට රාජ්‍ය බැංකු විවෘතයි.

අස්වැසුම ප්‍රතිලාභ ලබා ලබාගැනීම සඳහා හෙට ( අගෝ 30) දිනයේ රාජ්‍ය බැංකු විවෘතව තබන බව මුදල් අමාත්‍ය රංජිත් සියබලාපිටිය පවසයි අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගෙවීම් ලබා ගැනීම සඳහා පමණක් උදේ 8:00 සිට…

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබිච්ච ආර්ථික ගනුදෙනුවලට කටයුතු කළා මිසක් අපි වහල්කම් කරන්න ගියේ නැහැ _ කොළඹ අදරදගුරු රංජිත් මැල්කම් හිමිපානෝ

ලංකාව ඉන්දියාවට යා කරමින් පාලමක් ඉදි කිරීම සඳහා ආණ්ඩුවේ පවතින සූදානම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ අදරදගුරු රංජිත් මැල්කම් හිමිපානෝ සඳහන් කළේ ලංකාවත් ඉන්දියාවත් අතර ආර්ථික ගනුදෙනුවලට කටයුතු කළා මිසක් වහල්කම්…

You cannot copy content of this page