ගෙවල් කුලී පනත අහෝසි කර නව නීතියක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය
1972 අංක 7 දරන ගෙවල් කුලී පනත අවලංගු කිරීම සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වාදීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අධිකරණ, අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි…
