ටයිටන් සබ්මැරීනය මුහුදු පතුලේදී පුපුරා ගිහින් – අත්ලාන්තික් සාගරයෙන් සුන්බුන් හමු වෙයි
සතියක් පුරා ජාත්‍යන්තරය කැලඹීමකට ලක් කළ ටයිටැනික් නටබුන් නැරැඹීමේ චාරිකාවට එක් වූ ටයිටන් සබ්මැරීනය මුහුදු පතුලේදී පුපුරා සුනු විසුනු වී ඇතැයි තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෝටිපති ව්‍යාපාරිකයන්…
