පාර්ලිමේන්තු මැතිවරණය තිරණාත්මකයි – තුසිත පෙරේරා ..

ඉදිරි මැතිවරණය ජාතික ජන බලවේගයට මෙන්ම අනේකුත් සියලු දේශපාලන කණ්ඩායම් වලට තිරණාත්මක බව ජාතික සංවිධාන ඒකමුතුවේ නායක තුසිත පෙරේරා මහතා සදහන් කරයි … මෙතෙක් පැවති ජනාධිපතිවරණයන් හා සංසන්දනය කර බැලිමේදි…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අමාත්‍ය විජිත හේරත් පත් කරයි…..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි . ඒ අනුව…

සැප්තැම්බර් මාසයේදී ප්‍රතිපත්ති පොලි අනුපාතිකයන් නොවෙනස් වේ – ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රති­පත්ති පොලී අනු­පා­තික සැප්තැ­ම්බර් මාස­යේදී ද නොවෙ­නස්ව පවත්වා ගැනී­මට තීර­ණය කළ බව මහ බැංකුවේ අධි­පති ආචාර්ය නන්ද­ලාල් විර­සිංහ මහතා කොළඹ කොටුව පිහිටි මහ බැංකු මූල­ස්ථා­නයේ පැවති…

දමිතා අබේරත්නට ඩි.එන්.ඒ පරීක්ෂණයක් …

රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇතුලු‍ කාන්තාවන් තිදෙනෙකුගේ රුධිර සාම්පල් පරික්ෂණයක් සඳහා ලබන 27 වැනිදා රජයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කර ඇත. 2022…

රනිල්ට දුන් සහයට දායාදය පොදුජන පෙරමුණ කැඩීම නම් ඉදිරියේදී තීන්දුවක් ගැනීමට සූදානම් – නාමල් රාජපක්‍ෂ

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පක්ෂයක් ලෙස අවංකව සහාය දුන් නමුත් එයට ලැබෙන දායාදය පක්ෂය දෙකට කැඩීම නම් ඉදිරියේදී පක්ෂයක් ලෙස දේශපාලන තීන්දුවක් වුව ද ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන…

2024 ජනාධිපතිවරණයේදී රනිල් ස්වාධීන අපේක්ෂක ලෙස ඇප මුදල් තැන්පත් කරයි.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට අදාළ ඇප මුදල් අද තැන්පත් කර ඇත. ජනාධිපති නීතිඥ රොනල් සී පෙරේරා අදාල ඇප මුදල් තැන්පත් කිරීම සඳහා අද…

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වෙනිදා ……

2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය හා නාමයෝජනා කැඳවීම ප්‍රකාශයට පත් කිරීමේ අති විශේෂ ගැසට් නිවෙදනය මේ වන විට නිකුත් කර ඇත. ඒ අනුව 2024 ජනාධිපති මැතිවරණය සැප්තැම්බර් මස 21 දිනත් ඊට…

ශ්‍රී ලංකාවේ පුළුල්ම ජන සන්ධානය ලබන 08 දා එළිදක්වනවා – රංජිත් මද්දුමබණ්ඩාර

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගොස්තු මස 8 වැනිදා එළිදක්වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (23 දා)…

දේශබන්දුට පොලිස්පති ධුරය අහිමි කරමින් අතුරු තහනම් නියෝගයක් …

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස…

පොලිස් ස්ථානාධිපතිවරු 47 කට ස්ථාන මාරුවීම් ….

පොලිස් ස්ථානාධිපතිවරුන් 22 කගේ ස්ථානාධිපති තනතුරු ඉවත් කරමින් ස්ථානාධිපතිවරු 47 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත. මෙම නිලධාරීන් 47 දෙනාගෙන් 22 කගේ තනතුරු අහිමි කර ඇත්තේ ඔවුන්ට එරෙහිව…

You cannot copy content of this page