ත්‍රීපෝශ නිශ්පාදණය යලි අරඹයි ….
තාවකාලිකව නවතා ඇති වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය යලි ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්…
හරක්කටාගේ මස්සිනා මිදිගම රුවන් අත්අඩංගුවට …..
මිට මාස දෙකකට ඉහතදී ඩුබායිහි හෝටලයක ඇති වූ ගැටුමකින් පසු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණු මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන හරක්කටාගේ මස්සිනා බව කියන මිදිගම රුවන් නමැත්තා…
බෞද්ධ ධර්මය විකෘති කිරීම, සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැලැක්වීම සඳහා නිර්දේශ – ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු සංසදය
මෙරට බෞද්ධ ධර්මය විකෘති කිරීම, සංඝ සංස්ථාව බිඳවැට්ටීම සහ ලාංකීය ඉතිහාසය විකෘති කිරීම වැලැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිළිබඳ ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය…
ජාතික රෝහලේ වහලයට නැඟුණු රෝහල් සේවකයා අධ්‍යක්ෂගේ මැදිහත් වීමෙන් බිමට බසීයි
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකු රෝහලේ ගොඩනැඟිල්ලක වහලය මතට නැඟ කළ විරෝධතාව රෝහලේ අධ්යක්ෂවරයාගේ මැදිහත් වීමෙන් සමථයකට පත් කළ…
ISIS සැකකරුවන් සමග සබඳතා පැවැත්වූ ප්‍රබලයෙක් කොළඹ දි අත්අඩංගුවට
ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ ඔවුන්ට සහාය වූ බවට සැක කෙරෙන අත්‍යාවශ වූ පුද්ගලයකු වන ඔස්මන් පුෂ්පරාජ් නැමැත්තා…
2023 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ.
2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර තිබේ…. පසුගිය ජනවාරි 4 වන දින සිට ජනවාරි 31 වනදා දක්වා උසස් පෙළ…
ඉන්ධන මිල පහලට ….
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව…
වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සමඟ ලබන සඳුදා දින සාකච්ඡා කරනවා – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි…
උසස් පෙළ ප්‍රතිඵල අද….
2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (31දා) දිනයේදී නිකුත් කිරිමට උත්සාහ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි ශිෂ්‍යත්ව සහ සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් දිවයිනෙන් සහ දිස්ත්‍රික්කවලින් ලබාගන්නා…
ආණ්ඩුව කියන වැටුප දෙන්න බෑ..වතු සමාගම් උසාවි යයි…
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමිය යුතු බවට නීති පනවමින් කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය 21 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි…
