දේශබන්දුට ඒරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට…
වැඩබලන පොලිස්පති තනතුරට දේශබන්දු එන්නකෝන් මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවෙන් ජනාධිපතිවරයට අනුමැතිය ලබාදීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. පාස්කු…
චමින්ද විජේසිරි ඉල්ලා අස්වුයේ ලක්ෂ 900 ක මුදලක් ලබාගෙන -මහින්දානන්ද අලුත්ගමගේ
සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වූයේ එම ධූරය සඳහා මීළගට පත් වීමට නියමිත පුද්ගලයාගෙන් ලක්ෂ 900 ක් මුදලක් ලබා ගෙන බව පාර්ලිමේන්තු…
ඉලංගෙයි තම්ල් අරසු පක්ෂයේ නායකත්වය වෙනසක් …
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාකර තීන්දුවක් ගැනීමට නොහැකි වුවහොත් එළැඹෙන පක්ෂ සම්මේලනයේදී නව නායකයා තෝරාගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසා සිටි . දෙමළ ජාතික සන්ධානයේ…
“හරක් කටාට”,රෑදවුම් නියෝග බල රහිත කරන ලෙස ඉල්ලූ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජුලි 11 ට කල් යයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රඳවාගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට එරෙහිව නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය…
2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත අඛණ්ඩව 3 වැනි වරටත් රජයේ මුදල් කාරක සභාව හමුවට
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ 52(5) වගන්තිය සමඟ කියවා ඇති 71 වගන්තිය යටතේ රෙගුලාසි නැවත සලකා බලන ලදී. කාරක…
රට ගොඩනඟන රජයේ වැඩ පිළිවෙලට පක්ෂ භේදයකින් තොරව සහය දැක්විය යුතුයි – වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ හමුවේ මෙරට පැවති ආර්ථික අවපාතය යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත්ව ඇති බවත් එම තත්ත්වය පරිපූර්ණ කරගැනීමට නම් පක්ෂ භේදයකින් තොරව සියලු…
වරායේ සාද පැවැත් වූ බවට වෘත්තීය සමිති නඟන චෝදනා සම්පූර්ණ අසත්‍යයක් – අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර
මැති ඇමතිවරුන් රැසක් සමග වරාය තුල සාදයක් පැවැත්වු බවට එක් පක්ෂයක වෘත්තීය සමිතියක් සිදුකරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එය සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවත් වරාය හා ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල්…
එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය ජනපති හමු වෙයි….
මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මැතිතුමා (Vice Admiral…
සුළු සේවක වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වලට යුද හමුදාව..
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රෝහල් වල සුළු සේවක වර්ජන හේතුවෙන් දිවයින පුරා රෝහල්වල අඩාල වන සෞඛ්‍ය සේවා යථා තත්ත්වයට පත්කිරීම සදහා යුද හමුදා භට පිරිස් යොදවා ඇත. දිවයින පුරා රජයේ…
නීති විරෝධීව ගෙන්වන ලද අධිපති ස්කෑනරයක් සමග වෛද්‍යවරය පත්තරංගුවට…..
බලපත්‍රයක් නොමැති අධි බලැති ස්කෑනර් යන්ත්‍රයක් විකිණීමට රැගෙන ගිය බවට සැකපිට වෛද්‍යවරයෙකු ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය පවසයි. රාජ්‍ය බුද්ධි අංශයට හා අපරාධ විමර්ශන…
