දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේන් ඉවත් කර නැවත සාමාන්‍ය බන්ධනාගාරයට …

ශ්‍රී ජයවර්ධනපුර රොහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ පරිදි බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා නැවත වැලිකඩ සමාන්‍ය වාට්ටුව ඇතුලත් කිරිමට නිර්දේශ කරන ලදි. අදාල සිරකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන්…

ශ්‍රී ලාංකිකයන්ට ජපානය තුල නව රැකියා ලබා දිමට ජපාන තානපතිවරයා එකඟ වේ.

ජපානයේ නව රැකියා අවස්ථා මෙරට ශ්‍රමිකයන්ට වැඩි වශයෙන් ලබාදීමට නිල වශයෙන් ඊයේ (08දා) එකඟතාවය පළ කර ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දි ජපාන තානාපති ඉසොමතා අකිඕ මහතා ඇතුළු…

ආරක්ෂක මණ්ඩල ප්‍රධානී තනතුර අහෝසියි…

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා තිබු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය ඉවත් කරනු ඇත . හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි…

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට තවත් මාස 6 ක් ප්‍රාථමික වෙළඳපොළ තහනම්….

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම ගෙන ඇති තීරණය තවත් මාස 6 කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තිරනය කර ඇත. ඒ…

තලතා අතුකෝරල එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පුටුවට..

එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර ඇති අතර…

කොටස් වෙළඳ පල මිල පහලට ….

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (3) දිනයේ දී වාර්තාවේ. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 299,13 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය…

පාර්ලිමේන්තු මන්ත්‍රීනි කොට්ටහච්චිට අපහස කල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීට ඇප…..

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාස කළ බව කියන මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි මහතා ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර ඇත සැකකරු…

දේශීය ආදායම දේපාර්තමෙන්තුව.. ඉතිහාසයේ වැඩිම ආදායම 2024 වසරේ වාර්තා කරයි ….

දේශීය ආදයම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2024 වසරේදී රැස් කිරීමට සමත්ව ඇති බව දේශීය ආදායම දේපාර්තමෙන්තුවේ සදහන් කරයි. 2024 වසරේ රුපියල් මිලියන 1,958,088 ක බදු…

පේරාදෙණිය සරසවි සිසුන් නව වසරේ පලමු දිනම සටන අරඹයි….

කොතලාවල විශ්වවිද්‍යාලය මගින් වෛද්‍ය උපාධිය මුදලට විකුණන බවට චෝදනා කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් ඇතුළු මහා ශිෂ්‍ය සංගමය ඊයේ (01) උද්ඝෝෂණයක නිරත විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මහනුවර කොළඹ ප්‍රධාන…

භුමිතෙල් රුපියල් 5 කින් අඩුවේ..අනිකුත් ඉන්ධන මිලෙහි වෙනසක් නැහැ..

ඊයේ (31) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර ඇත. ඊට අනුව භූමිතෙල් මිල පමණක් රුපියල් 5 කින් අඩු කර…

You cannot copy content of this page