ලිතෝ ගෑස් මිල ඉහළට .
අද මධ්‍යම රාත්‍රී ( ඔක් 04 ) සිට ලිතෝ ගෑස් මිල ඉහළ දමා ඇති බව ලිතෝ ලංකා සභාපති මුදිත පීරිස් මහතා සදහන් කරයි . ඒ අනුව නව සිල්ලර මිල පහත…
සාධාරණය ඉෂ්ට වන තුරු උතුරු පළාතේ නීතිඥයන් අද නඩු කටයුතු වලින් ඉවත්ව වර්ජනයක
මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා මහතාවෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් උතුරු පළාතේ නීතිඥයන් අද නඩු කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරතවිය. මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙසත්…
වසර 17 කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු මලල ක්‍රිඩා පදක්කමක්
ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා ඉසව්වකින් පදක්කමක් ගෙන එමින් නදීෂා දිල්හානි ලේකම්ගේ චීනයේ දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමත් විය. හිටපු ඔලිම්පික් ශූරී…
2024 වසරේ ජනවාරි සිට නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භයට පෙර නිසි ඇගයීම් ක්‍රියාවලියක්.- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ
රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාවන් මග හරවා ගැනීමේ ප්‍රධාන සාධකය නිසි ඇගයීම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාම බවත් 2024 වසරේ ජනවාරි සිට රාජ්‍ය අංශය සඳහා එය හඳුන්වා දීමට රජය සූදානම් බවත් මුදල් රාජ්‍ය…
බිලිදු ඝාතනයට සැක මව……….
ඌරුබොක්ක, මැකිලියතැන්න ප්‍රදේශයේ සයමස් වියැති බිළිඳියක් මියයෑමේ සිදුවීමට අදාළව අතර දැරියගේ මව වන 21 හැවිරිදි කාන්තාව අද ඌරුබොක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුගිය 30 වැනිදා පස්වරුවේ බිළිඳිය නාවමින් සිටින…
5 වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් 15
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වන දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. මෙවර විභාගය මධ්‍යස්ථාන 2888 ක් තුල පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුවේ එම නිවේදනයේ…
කුමාර් සංගක්කාර MCC නව සභාපති ලෙස පත්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙල්බර්න් ක‍්‍රිකට් සංගමයේ (MCC) නව සභාපතිවරයා ලෙස පත්කර ඇත. එම ධුරයේ කටයුතු සංගක්කාර විසින් ඉදිරි කාලයේදී අරඹනු ඇති බව…
කොළඹ වරාය නගරයේ පළමු ආයෝජකයා දිවයිනට පැමිණෙයි.
පෝර්ට් සිටි ආයෝජන ව්‍යාපෘතියෙ ආයෝජනය කිරීම සදහා ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික ආයෝජකයන් සිව් දෙනෙකු ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ මේරටට පැමිණියා. චීනයේ අර්ධ රාජ්‍ය සමාගමක් වන CZK Huarui…
විදුලි මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි.
පසුගිය කාලයේ රට පුරා පැවති නියං කාලගුණික තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා මහජන…
දුම්රිය පාඩුව රුපියල් බිලියන 245 යි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය වසර 8 ක කාලය තුල රුපියල් බිලියන 245.ක පාඩුවක් ලබා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ. ඒ අනුව, 2015 සිට 2022 දක්වා කාලය තුළ වියදම්…
