ශ්‍රී ලාංකික බිරිඳ නැවත නොපැමිණි බවට ජපන් ජාතික සැමියා පොලිසියට පැමිණිල්ලක් කරයි.

. ශ්‍රී ලාංකික බිරිඳ සහ පුතු යළි ජපානය වෙත නොපැමිණි බවට ජපන් ජාතික පියෙකු විසින් මෙරට පොලීසිය වෙත පැමිණිලි කර ඇත. පොලීසිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල සංචාරක පොලීසිය වෙතට…

මැතිවරණ පනතේ වෙනස්කම් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 205 වගන්තිය.

සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන සහ මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා අනුමතිය ලබා දී තිබේ. යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතාගේ…

රත්‍රන් හොරකම කල අලි සබ්‍රි රහීමි රජයේ ඉඩම් අක්කර 215 ක් අවභාවිතා කරයි.

පුත්තලම වනාතවිල්ලූව ප්‍රදේශයේ ඉඩම් අක්කර 214 ක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට චෝදනා එල්ල වෙයි. පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී රජයේ නිලධාරීන් පෙන්වා…

54 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පාස්කු ප්‍රහාරය ගැන කතා කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්යෙන් පුළුල් හා පූර්ණ විමර්ශනයක් පවත්වා ඇතැයි, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය…

ජාතික ජනබලවේගයේ රජයකින් මෙතෙක් හොරා කෑ සියළු දේපල එජයට පවරා ගන්නා බව ටිල්වින් කියයි.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක පලමු කාර්ය වන්නේ හොරකම වංචාය දුෂණය නැවැත්වීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. මෙතෙක් හොරා කෑ දේශපාලකයන් රාජ්‍ය නිළධාරීන් සියළු දෙනා සම්බන්ධයෙන්…

මෛත්‍රීපාල පාස්කු ප්‍රහාර සිද්ධිය යලි බලපායි දැඩි කමිපයෙන්….දයාසිරි කියයි

මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු 417 සහ තවත් අපරාධ කිහිපයකට අදාළ නඩු කිහිපයක් පවතින බවත් මේ හේතුවෙන් ඔහු දැඩි මානසික කම්පනයකට පත්ව ඇති බවත් එම පක්ෂයේ හිටපු…

ඩයනාගේ ඉරනම..

අභියාචනාධිකරණය විසින්, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ තීන්දුව ඔක්තෝබර් 18 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය. මේ අභියාචනාධිකරණ…

ග්‍රාමනිධාරින්ගේ සංගමය විරෝධතාවකට සුදානම්

බලහත්කාරකම් කරලා, ඒ අස්වැසුම වැඩසටහන කරගෙන යන්න උත්සාහ කරනවා නම් ඉදිරියේ දී ග්‍රාම නිලධාරීන් කරන ව්‍යවස්ථාපිත හා සියලුම රාජකාරීවලින් ඉවත් වෙන්න වෙනවා.” අස්වැසුම සංවර්ධන වැඩසටහනට අයත් කාර්යයන්වලින් ඉවත් වී ඇති…

නාමල්ට ඒරේහි පැමිණිල්ල විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය අද දින නියම කරයි .

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහි ව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පෙබරවාරි 15 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන…

නෙරංජලා සරෝජිනී ප්‍රවීණ ගායිකාව රිය අනතුරක්.

ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනී මහත්මිය ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටිය දී මෝටර් රියක ගැටී අනතුරකට ලක්ව තිබේ. වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ උඩහමුල්ල ප්‍රදේශයේදී ඒ මහත්මිය අනතුරට ලක්ව ඇති බවය. අනතුරින් තුවාල…

You cannot copy content of this page