Tag: airport

ගුවන් තොටුපොළේ ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ යන්ත්‍රයක් …

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මක කර ඇති…

කටුනායක ගුවන් තොටුපලේ “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක් ” අමාත්‍ය මනුෂ නානායක්කාර ස්ථාපනය කරයි.

සංචාරක වීසා යොදාගෙන සිදු කෙරෙන නීතිවිරෝධී විදේශගත වීම් වැළැක්වීම සඳහා “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්” කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදි ඊයේ (අගෝ. 21) කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින්…

ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමේ දි අමාත්‍යවරයා මැදිහත් වූ බවට චෝදනා.

කොළඹ කටුනායක ගුවන් තොටුපල සඳහා ආරක්ෂක නිලධාරීන් බදවා ගැනීමේදී අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මැදිහත් වී ඇතැයි චෝදනා එල්ල වීම හේතුවෙන් ගුවන්තොටුපල පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තා වනවා. දින කිහිපය…

You cannot copy content of this page