Tag: central bank

මහ බැංකු පොලී අනුපාත පහළට…

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේ දී මෙම තීරණය කර ඇත. ඒ අනුව මහ…

ජ්‍යෙෂ්ඨ පුර­වැසි තැන්පතු පොලිය ඉහළ දැමිමට ජනපතිගෙන් උපදෙස් …

ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ තැන්පතු සඳහා පිරි­න­මන පොලී අනු­පාත ඉහළ දැමීම සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක කළ යුතු ක්‍රම­වේ­දය ඇතු­ළත් සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් තමාට දෙන්නැයි ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සිය­ඹ­ලා­පි­ටිය…

ඇමරිකානු තානාපති හා මහ බැංකු අධීපති හමුවේ …..

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අමෙරිකානු තානාපති කාර්යාලයේ දී ඊයේ (10) සිදුව ඇත. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ණය ප්‍රතිව්‍යුහගත…

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය….

ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග…

මහ බැංකුව සේවකයින් සියයට 70 කින් වැටුප් වඩිකර ගැනිම සදාචාරාත්මක නැහැ – එස්.එම්.මරික්කාර්

ශ්‍රී ලංකා මහ බැංකුව අන්තනෝමතික ලෙස මහා බැංකුවේ ස්වාධීනත්වය පාවිච්චි කරමින් පහළම සේවකයාගේ සිට ඉහළ නිලධාරියා දක්වා සියයට 70 කින් වැටුප් වැඩිකර ගැනිම සධාචාරත්මක සහ යුක්ති සහගත නොවන බව පාර්ලිමේන්තු…

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් -;ඇමැති ෂෙහාන් සේමසිංහ

ආර්ථික අර්බුධයෙන් වඩාත් පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍ර නගා සිටු වීම වෙනුවෙන් පිහිටුවන ජාතික ණය ඇපකර ආයතනය ස්ථාපනය කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100…

මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම ගැන පාර්ලිමේන්තුවට ඇති උත්තරීතර මුදල් බලය අනුව තීරණයක් ගනිමු – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය..

මහ බැංකු පනත් අනුව පැවරී ඇති බලය කුමක් වුවත් සමාජ සාධාරණත්වය අනුව මහ බැංකු සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ උත්තරීතර පාර්ලිමේන්තුවට හිමි මුදල් බලය අනුව තීරණයක් ගත යුතුව ඇතැයි මුදල්…

IMF හා NPP නියෝජිතයන් අද කොළඹ ශැංගිලා හෝටලයේදී සාකච්ඡාවක…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායම හා ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ ණය…

ණය ප්‍රතිව්‍යුහගතකරණය ලබන ජුනි මාසයේදී සම්පූර්ණයෙන්ම අවසන් කිරීම රජයේ ඉලක්කයයි….මුදල් රාජ්‍ය අමාත්‍ය රංජික් සියඹලාපිටිය.

මෑතකාලීනව රට මුහුණදුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බවත්, ඉන් දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරණය මේ වන විට අවසන් කර ඇති බවත්, ජුනි මාසය වන විට සමස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම…

මහ බැංකු සේවක වැටුප් ඉහළට ….

පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නංවා තිබෙන බව සදහන් වේ. මෙම…

You cannot copy content of this page