Tag: cricket

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නම් කරයි .

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉරිදා ගල්ලේදී ආරම්භ කිරීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ක් නම් කර තිබේ. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නැවත කණ්ඩායමට ඇතුළත් කර…

නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි .

සිම්බාබ්වේහිදී දැන් පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට නෙදර්ලන්තය අද (6) සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අවසන් මහ තරගය ලබන 9 වැනිදා හරාරේහිදී පැවැත්වීමට…

ක්‍රිකට් ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩිකා චාමරි අතපත්තු අංක එකට .

කාන්තා එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පලමු ස්ථානයට පත්ව ඇත. පසුගියදා පැවති නවසීලන්ත සංචාරයේදී චමරි අතපත්තු දැක්වූ සුපිරි දක්ෂතා මත ඇයට ලැබුනු…

ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද සමත් විය. Super six වටයේ තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම කැපී පෙනේ. තරගාවලියේ…

ශ්‍රි ලංකාව සහ සිම්බාබ්වේ අතර තීරණාත්මක ක්‍රිකට් තරගය අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක තරගය අද (02) දහවල් 12.30ට ආරම්භ වේ. සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය…

You cannot copy content of this page